You can access to all tutorials on w3schools.com from this app without an internet connection.
App istotally free and no any ad in the app.
Download64MB | 100+ downloads
![]() |
![]() |
![]() |
Web Designing ගැන ඉගෙනගන්න පුළුවන් ගොඩක් වෙබ් අඩවි තියෙනවා. ඒවා අතරින් w3schools.com ඉදිරියෙන්ම ඉන්නවා. මාත් ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේ වෙබ් අඩවියෙන්. මාස කීපයකට කලින් මට මේ වෙබ් අඩවියේ offline පිටපතක් හම්බවුණා. මම ඒ offline පිටපත පාවිච්චි කරලා මගේ ප්‍රයෝජනය සදහා පොඩි Android App එකක් හදාගත්තා.
ඉතින් මට හිතුණා මේ App එක අනිත් අයත් සමග බෙදාගන්න. ඒ නිසා මම අද මේ App එක තවත් වැඩිදියුණු කරලා W3school Offline 1.0.1 කියන සංස්කරණය නිකුත් කරනවා.