Programming Home with Arduino and Android By Nuwan Jaliyagoda
Arduino Controlled Smart Home, Home automation system වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වේවි.
Arduino Controlled Smart Home, Home automation system වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වේවි.
Arduino පාවිච්චි කරලා කරන්න පුළුවන් තවත් අපූරු ව්‍යාපෘති කීපයක් ගැන තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. Weather stations, RFID Locks, Virtual keyboards වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙ
Arduino ගැන මුල ඉදලා ඉගෙනගන්න කැමති අයට මේක තමයි හොදම පොත. ආර්ඩියුනෝ ගැන මුල ඉදලා විස්තර කරලා තියෙනවා වගේම ඒ පාඩම් සියල්ල ඉතා පිළිවෙලට වර්ගීකරණය කරලත් තියෙනවා.
රොබෝ තාක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්තු වන ආධුනිකයින් අනිවාර්යයනේම කියවිය යුතු පොතක් තමයි, Robot Building for Beginners කියලා කියන්නේ.
ආර්ඩියුනෝ සමගම ඉලෙක්ට්‍රෝනික්ස් ඉගෙනගන්න. Electronics දැනුම වර්ධනය කරගන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Arduino Project අතර Electronics Theories හොදින් විස්තර කරලා තියෙනවා.
ආර්ඩියුනෝ භාවිතා කරලා තමන්ගෙම රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න කැමකි අයට ගොඩක් ප්‍රයෝජනවත් eBook එකක්
Android ෆෝන් වලට Arduino board සම්බන්ධ කරන්න පුළුවන් ද ? Arduino Mega ADK බෝර්ඩ් එකත් එක්ක කරන්න පුළුවන් අපූරු projects කීපයක් ගැන තමයි මේ පොතේ විස්තර වෙන්නේ
පොතේ නම CNC Machining Handbook. මේක ලියලා තියෙන්නේ CNC මැෂින් එකක් හදන්න හෝ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉලක්ක කරගෙනයි.
මේක ටිකක් විතර වෙනස්ම විදිහේ e-Book එකක්. ලියලා තියෙන්නේ ඉන්දියානු ජාතිකයෙක්. මේ පොත Arduino ගැන මූලික දැනුමක් තියෙන, අලුත් දෙයක් අත්හදා බලන්න කැමති අය ඉලක්ක කරලයි ලියලා තියෙන්නේ.
CNC මැෂින් හදන්න කැමැත්තෙන් ඉන්න අයට ගොඩක් වැදගත් eBook එකක්